පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රඹුක්කන වෙඩි තැබීම
Search
Browse our exclusive articles!
රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න ඇතුළු පොලිස් ලොක්කන් තුන්දෙනෙක් වහාම මාරුකරයි
පුවත්
RN
-
April 21, 2022
කෑගල්ල කොට්ඨාස භාර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි.
රඹුක්කන සිද්ධිය ගැන විමර්ශන CID භාරයට!
පුවත්
ASK
-
April 21, 2022
පසුගිය 19 වන දින රඔුක්කන ප්රදේශයේ විරෝධතාවකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරණයට පත්වීම ගැන අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා නියෝජ්ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර ඇත.
කීර්තිරත්නගේ කෙරුවාව නිසා නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ ….!
පුවත්
RN
-
April 21, 2022
රඹුක්කන ප්රදේශයේ පෙරේදා (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.
එක්කෙනෙක් මැරුණාට මං අස්වෙන්නෑ. ඒ ක්රියාදාමය නොකළා නම් තුන් හාරසීයක් මැරිලා – ප්රසන්න (VIDEO)
පුවත්
RN
-
April 21, 2022
ගරු කථානායකතුමනි, එතුමා කිව්වා එක්කෙනෙක් මැරුණා, මම ඉල්ලලා අස්වෙන්න ඕනෙ කියලා. හැබැයි මම කියනවා ඒ ක්රියාදාමය නොගත්තා නම් මෙලහට තුන් හාරසීයක් මැරිලා. මීට වඩා භයානක තත්වයකට යනවා අර මේක ගිනිතිබ්බා නම්. ඔබතුමන්ලා ඒ කාරණාව දැනුවත් කරන්න ඕනේ
රඹුක්කන ඇඳිරි නීතිය ඉවතට …
පුවත්
RN
-
April 21, 2022
පෙරේදා (19) රාත්රියේ සිට රඹුක්කන පොලිස් බල ප්රදේශයට පනවා තිබුණු පොලිස් ඇඳිරි නීතිය අද (21) අළුයම 05.00 සිට ඉවත්කර තිබේ.
1
...
3
4
5
...
7
Page 4 of 7
Popular
Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!
Rashika Sandamali
-
October 24, 2026
තලල්ල වෙරළ තීරයෙන් මත්ද්රව්ය යැයි සැක කෙරෙන මලු 21ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : මාතර, තලල්ල වෙරළ...
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්
ව්යාපාරික
October 24, 2026
0
ශ්රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...
උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...
පරණ වාහන, යන්න බෑ, කැඩෙනවා. මේ රාජ්ය සේවය වගේම අබලන් අපේ වාහනත්. ඉක්මනින්ම ඩබල් කැබ් 1750 ගේනවා – ජනපති අනුර
දේශපාලන පුවත්
October 24, 2026
0
තෙල් අර්බුදය නිසා ඩොලරයට එල්ල වී ඇති පීඩනය හමුවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.