Tag: ලංකා විදුලි බල මණ්ඩලය

Browse our exclusive articles!

ඇත්ත පෙන්නලා දුන්නම නීති ක්‍රියාමාර්ග ගන්න හදනවා නම් මොකක්ද ඒ දේශපාලඥයාට තියෙන දැනුම? (VIDEO)

පවතින තත්ත්වය අනුව දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය විසින් කර තිබෙන ප්‍රකාශය අසත්‍ය බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව විනයානුකූල හා නීත්‍යානුකූල පියවර ගැනීමට විදුලි බල අමාත්‍යාංශය ලෙස කටයුතු කරන බවට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (21) කළ ප්‍රකාශයට විදුලි ඉංජිනේරු සංගමයද ප්‍රතිචාර දක්වා තිබේ.

විදුලි කප්පාදුව අනිවාර්යයි – කළුවර ජූලිය කළුවර මාර්තුව දක්වා ඉස්සර වෙන්න පුළුවන් (VIDEO)

මේ වන විට පවතින තත්ත්වය අනුව ලබන වසරේ කළුවර ජූලිය කළුවර මාර්තු,අප්‍රේල් දක්වා ඉස්සර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ලංවිම ජනතාව නොමඟ යවනවාද? ඔක්තෝම්බර් ලාභය මිලියන 2840යි (VIDEO)

පසුගිය අගෝස්තු මස විදුලි බිල 75%කින් ඉහළ දැමීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ගෙවුණු ඔක්තෝම්බර් මස රු. මිලියන 2840ක ලාභයක් උපයා ඇති අතර එවන් පසුබිමක තවදුරටත් විදුලි බිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ගැන කතා කරමින් පසුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විසඳුම ලංවිම විකිණීම නම්!

ඉතා දූශිත යැයි සමහරක් විසින් පෙන්වා දෙන නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය ඉදි කීරීම නිසා 2014 වසරේ විදුලි බිල 25% කින් අඩු කිරීමේ හැකියාව ලැබී තිබේ.

සපුගස්කන්ද පිරිපහදුව විවෘත නොකිරීම පිටුපස කුමන්ත්‍රණයක්? (VIDEO)

වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලසිටියි.

Popular

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...

ආණ්ඩුවට විශ්වාසභංග ගෙනඒමට පෙර විපක්ෂය එක ප්‍රතිපත්තියකට එන්න – සුසිල්ගේ ටොක්ක!

කොළඹ LNW: ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තනිතනිව විශ්වාසභංග යෝජනා ගෙන...

Subscribe

spot_imgspot_img