Tag: විදුලි අර්බුදය

Browse our exclusive articles!

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින්...

විදුලි බලාගාරවලට දැවිතෙල් නෑ – විදුලි කප්පාදුව තවත් වැඩිවෙයි !

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ වනවිටත් දැවිතෙල්...

ඉන්ධන, ගෑස්, විදුලි ප්‍රශ්න සරලව විසඳන්න බෑ. භාවිතය අඩුකරන්න වෙනවා – බන්දුල (VIDEO)

ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. "ඉන්ධන, ගෑස්, විදුලිය...

නොරොච්චෝලේ යළිත් ලෙඩ වෙයි – විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් අදියරක හදිසි දෝෂයක් හටගෙන තිබෙනවා. මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක් පමණ අහිමි වේ.

අනිද්දා සිට පවර් කට් අඩු වෙනවා – විදුලිබල සභාපති

අනිද්දා දිනයේ සිට, දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට හැකිවනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පවසනවා.

Popular

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

Subscribe

spot_imgspot_img