Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදුලි කප්පාදුව
Search
Browse our exclusive articles!
හැම වහලක්ම විදුලි බලාගාරයක් කරන්න පුළුවන්. ඉංජිනේරු රැළක් ඒකට ඉඩදෙන්නෙ නෑ – ඇමති ජයන්ත
පුවත්
RN
-
January 24, 2022
ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් හැම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
කාණ්ඩ 4ක් යටතේ අද සිටම විදුලි කප්පාදුව පටන් ගන්න වෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය
පුවත්
RN
-
January 24, 2022
පවතින ඉන්ධන හිඟය අනුව අද (24) දිනයේ සිටම විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
ලංවිමට දැවිතෙල් ලබාදීම තවත් සති දෙකකින් ප්‍රමාද විය හැකියි – ගම්මන්පිල
පුවත්
RN
-
January 23, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ජනවාරි 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
දැවිතෙල් නෑ. අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් …
පුවත්
RN
-
January 23, 2022
විදුලිය ජනනය සඳහා අවශ්‍ය දැවිතෙල් නොමැති වීම තුළ අඟහරුවාදා (25) දිනයේ සිට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්මට බලපාන වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා – විමල්
පුවත්
RN
-
January 22, 2022
පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
1
...
17
18
19
20
Page 18 of 20
Popular
සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති
Rashika Sandamali
-
February 8, 2026
කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්
ක්‍රීඩා
February 8, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...
ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!
පුවත්
February 8, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...
කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!
පුවත්
February 8, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...
ඇමෙරිකාවෙන්,නෙදර්ලන්තයෙන්,ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් උගත් පාඩම් අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට වැදගත්
ක්‍රීඩා
February 8, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.