Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විමල් වීරවංශ
Search
Browse our exclusive articles!
ඇමති විමල්ගේ අයථා වත්කම් නඩුව ජුනි මාසයට කල්යයි. නීතීඥයාට අසනීපයි ලු
පුවත්
RN
-
February 2, 2022
2010 - 2014 කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන ජුනි 17 වනදා දක්වා කල්තැබීමට අධිකරණය අද (02) නියෝග කළේය.
කාබනික පොහොර වැඩේ වගකීම ආණ්ඩුවේ හැමෝම භාරගන්න ඕනෑ – නාමල් විමල්ලාට කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 31, 2022
වත්මන් ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා නිදහස් - පොදුජන සන්ධානයේ සෑම පක්ෂයකටම වගකීමක් ඇති අතර ඔවුන්ට එයින් මඟහැරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
විමල් වීරවංශ කටුස්සෙක් වගේ – මහින්ද පතිරණ
කටකතා
RN
-
January 30, 2022
ආණ්ඩුව තුළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හැසිරීම කටුස්සෙකුට උපමා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
ජනපතිගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්. තවදුරටත් කරගෙන යෑම ලැජ්ජාවට කරුණක් ලු !
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
කාබනික පොහොර පමණක් භාවිතා කරන වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය වහාම ඉවත්විය යුතු බවත් ඒ ඔස්සේ දැනටමත් සිදුකර ඇති වරද වහාම නිවැරදි කරගත යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තරයේ අවධාරණය කරයි.
ඇමති විමල් වීරවංශ රෝදය සොයාගනී ! අපි දැන් mk ?
විශේෂාංග
RN
-
January 23, 2022
අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෑතකදී විශාල සොයාගැනීමක් සිදුකර තිබේ. ඒ, රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට නම් රටේ කර්මාන්ත දියුණු කළයුතු බව ය.
1
...
31
32
33
Page 32 of 33
Popular
ප්‍රමෝදය එක්ක ප්රබෝධය එයි ද?
Nishman Ranasinghe
-
December 14, 2025
ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී
ක්‍රීඩා
December 14, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑමෙන් 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වෙනසක්!
පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : ලබන 16...
සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට!
සංවර්ධන පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : අද (14) පස්වරු...
එක්සත් ජනපදය සම්බාධක ඉවත්කරන විට බෙලරුස් රාජ්‍යය නොබෙල් ත්‍යාගලාභි ඇලෙස් බියලියාට්ස්කි ඇතුළු සිරකරුවන් 123කු නිදහස් කරයි
විදෙස්
December 14, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.