Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
වෙඩිතැබීම්
Search
Browse our exclusive articles!
කොළඹ ජම්පටා වීදියේ මහදවල් වෙඩිතැබීමක් !
පුවත්
RN
-
February 25, 2024
අද (25) දහවල් කොළඹ, ජම්පටා වීදියේ වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙසේ වෙඩිවැදීමෙන්...
මහබාගේ වෙඩි තැබීමක්. එක් පුද්ගලයෙක් මරුට !
පුවත්
RN
-
February 21, 2024
මහබාගේ පොලිස් වසමේ ඇල්පිටිවල හංදිය ආසන්නයේ වෙළඳසැලක් තුළ අද (21) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති අතර එහිදී වෙඩිවැදුණු පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස්...
බොරැල්ලේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වෙඩිතැබීමක් !
පුවත්
RN
-
February 20, 2024
බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටදී ඊයේ (19) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. මෙම වෙඩිතැබීමෙන් අදාළ මහල් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත පදිංචිව...
නාරම්මල පොලිස් වෙඩි පහරින් මියගිය රොෂාන්ගේ බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !
පුවත්
RN
-
February 17, 2024
නාරම්මල පොලීසියේ නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් තමන්ට රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන...
මෝදර වෙඩිතැබීමක්. තුවාලකරුවකු රෝහලට !
පුවත්
RN
-
February 14, 2024
මෝදර වීදිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් අවන්හලක කළමනාකරුවකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය...
1
...
20
21
22
...
31
Page 21 of 31
Popular
අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන
Nishman Ranasinghe
-
August 17, 2025
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
පුවත්
August 17, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.