පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සක්වල
Search
Browse our exclusive articles!
සක්වල 21 අදියර : සජිත්ගෙන් ශ්‍රී රතනසාර විදුහලට පරිගණක පරිත්‍යාගයක් (Photos)
පුවත්
RN
-
June 4, 2022
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන "සක්වල" වැඩසටහනෙහි 21 වන පියවර ලෙස ඊයේ (03) දිනයේදී බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, වග, ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ එම පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.
කැප කිරීම් පටන් ගත යුත්තේ පාලකයායි – විපක්ෂ නායක
පුවත්
UN
-
March 20, 2022
කැප කිරීම් තුලින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අපේ සිහිනය මේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කිරීමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
March 10, 2022
නූතන තාක්ෂණය ජයගත්, දැනුමින් සන්නද්ධ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සිය ඒකායන අරමුණ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමහරු කටින් බතල කොළ හිටවනවා, මම ඩිජිටල් ආර්ථිකයක් සඳහා ප්‍රායෝගිකව වැඩ කරනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 4, 2022
තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
16
17
18
19
Page 17 of 19
Popular
ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි
Sashikala Madhushani
-
September 28, 2026
Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා
කටකතා
September 28, 2026
0
ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...
දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි
විදෙස්
September 28, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...
වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය
පුවත්
September 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...
ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි
ව්‍යාපාරික
September 28, 2026
0
Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.