Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සජිත්
Search
Browse our exclusive articles!
රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 28, 2021
අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත්ගේ “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය අම්බලන්තොටට (PHOTOS)
පුවත්
RN
-
December 27, 2021
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) ජනදුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව" දෙවැනි දිනය ආරම්භ කළේ අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමිනි.
ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත් රටේ තියෙන්නේ “සාගත සංග්‍රාමයක්” – සජිත් (VIDEO)
පුවත්
RN
-
December 27, 2021
අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම පැකේජය අසහනය පීඩනය උද්ධමනය දුක කඳුල වේදනාව පමණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
සජිත් ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” හම්බන්තොට පොළෙන් අරඹයි … (PHOTOS)
පුවත්
RN
-
December 26, 2021
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) ජනදුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව" ආරම්භ කළේ හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත පොළ භූමියේ ජනතාව හමුවට යමිනි. නගරයට සහ...
ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා සජිත් බව ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් දැනටත් පිළිඅරන් – අශෝක් (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 24, 2021
ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව දැනටමත් ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ...
1
...
9
10
11
Page 11 of 11
Popular
ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!
Rashika Sandamali
-
August 15, 2025
කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!
පුවත්
August 15, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...
දකුණු කොරියාවේ අලුත්ම සූදානම..
විදෙස්
August 15, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?
කටකතා
August 15, 2025
0
ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !
දේශපාලන පුවත්
August 15, 2025
0
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.