පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සජිත්
Search
Browse our exclusive articles!
කින්නියා පාලම් පාරු අනතුරින් විපතට පත් පවුල්වලට සජිත්ගෙන් මූල්‍ය ආධාර (VIDEO)
පුවත්
RN
-
January 5, 2022
කින්නියා කුරින්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සහ අනතුරට ලක්වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදුවිය.
තරුණ පරපුර පෝලිමේ රටහැර යනවා, ආණ්ඩුවට වගේවගක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 5, 2022
අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවයි සදහන් කළේ.
ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” දෙවන අදියර ත්‍රිකුණාමලයට (PHOTOS)
පුවත්
RN
-
January 5, 2022
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" දෙවෙනි අදියර ඊයේ (04) ආරම්භ විය.
වෑල් මාරු වී ඇත්තේ ගෑස්වල නෙවේ, ආණ්ඩුවේ යි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 3, 2022
වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන නමුත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඒ මහතා ජනතාවගෙන් විමසා සිටියේය.
ආණ්ඩුවේ ලොක්කන් එක්ව රට මිනී පෙට්ටියට දමා අවසන් ඇණ ටික ගසමින් ඉන්නේ – සජිත් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 2, 2022
ආණ්ඩුවේ ලොකු ලොක්කන් එක්ව මුළු රටම මිනී පෙට්ටියට දමා ඇති බවත්, දැන් ඔවුන් අවසන් ඇණ ටික ගසමින් සිටින බවත් කබ්බ්‍රාල් රටත්, ආර්ථිකයත් සුසාන භූමිය කරා රැගෙන යන්නට පාර කපන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
8
9
10
11
Page 9 of 11
Popular
ශිරන්ති යළි රිමාන්ඩ්!
ASK
-
October 13, 2026
සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි!
පුවත්
October 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන...
ආර්ථිකය ඔසවන පෙරළිකාර ජාතික උපායමාර්ග
තීරු ලිපි
October 13, 2026
0
-ආචාර්ය ප්‍රභාත් වීරසිංහ තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය. (Seed...
ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!
ක්‍රීඩා
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...
ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය
විදෙස්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.