පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සජිත්
Search
Browse our exclusive articles!
විපක්ෂයේ කිඹුල් කඳුළු වලින් වැඩක් නැහැ.සජිත් අනුර එන්න පෝලිම් වලට (VIDEO)
පුවත්
ASK
-
January 10, 2022
රට තුළ පවතින පෝලිම් ජාත්‍යන්තරයට ගෙන යාමට විපක්ෂ නායකවරයාට සහ ජවිපෙ අනුර දිසානායක හැකි හෙයින් කිඹුල් කඳුළු නතර කරන ජනතාව සමඟ පෝලිම් වලට පැමිණෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
සියලු පුරවැසියන්ට සමතැන ලබාදෙන ක්‍රමයකට රට යොමුකරනවා – සජිත් තිරුනගර් හිදී පොරොන්දු වෙයි (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
කොටසකට පළමු පංතියේ සැලකිල්ලත්, තව කොටසකට දෙවැනි තුන්වැනි පන්තියේ සැලකිල්ලක් ලබාදීමේ ක්‍රමවේදය සහමුලින් වෙනස් කොට සියලු පුරවැසියන්ට සමතැනක තබා සැලකීමේ ක්‍රමවේදයට රට යොමු කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත්ගෙන් තෙලිප්පලෙයි රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 37වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තෙලිප්පලෙයි මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
ලබන වසරේ මහ මැතිවරණයක් !
දේශපාලන පුවත්
UN
-
January 9, 2022
ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය, ආගම්වාදය වැපිරීමේ සාපයයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
6
7
8
...
11
Page 7 of 11
Popular
පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!
Rashika Sandamali
-
October 13, 2026
“නිකවැරටිය ලේ විලක් කරනවා”: ජනාධිපති ජනහමුව හමුවේ ෆේස්බුක් හි වෛරී සටහන් තැබූ රුහුණු සරසවි සිසුවා පොලිස් අත්අඩංගුවට!
පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අද වන විට...
මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!
දේශපාලන පුවත්
October 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...
“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග
පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...
යෝෂිතගේ නේවි නඩුව : පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ
පුවත්
October 13, 2026
0
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.