Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ඔක්කොම යාළුවෝ! (VIDEO)
පුවත්
ASK
-
August 3, 2022
08 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) 09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සැසි වාරය ආරම්භ විය.
ජනාධිපතිගේ උත්සාහය සර්ව පාක්ෂික ආණ්ඩු ලේබලයෙන් දේශපාලන ආරක්ෂාවක් ගැනීම – තිස්ස
පුවත්
ASK
-
July 31, 2022
ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන ලෙස මන්ත්‍රීවරුන් වෙත ලිපි යොමු කිරීමෙන් සිදුකරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් වන අතර අවශ්‍ය නම් කළ යුත්තේ පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර එකඟතාවන්ට පැමිණීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩු කතා දැන් විහිළුවක්.නව බලවේගයක් ගෙන්න වෙනවා – ෆොන්සේකා
පුවත්
ASK
-
July 30, 2022
මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන එක විහිළුවක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
විමල්ගේ හෙළුව ඊයේ දැක්කා.රෙදි නැතුවයි පාර්ලිමේන්තුවේ කතා කළේ – හේෂා (VIDEO)
පුවත්
ASK
-
July 28, 2022
විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.
සඳුදාට පාර්ලිමේන්තුව කැඳවන්න – සජබෙන් ඉල්ලීමක්
පුවත්
ASK
-
July 23, 2022
එළඹෙන සඳුදා (25) දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමඟි ජන බලවේගය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
1
...
59
60
61
...
69
Page 60 of 69
Popular
Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds
Radhika
-
February 10, 2026
බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්
පුවත්
February 10, 2026
0
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...
ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි
විදෙස්
February 10, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...
රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..
පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...
ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි
ක්‍රීඩා
February 10, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.