Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
හේෂා විතානගේ
Search
Browse our exclusive articles!
විමල්ගේ හෙළුව ඊයේ දැක්කා.රෙදි නැතුවයි පාර්ලිමේන්තුවේ කතා කළේ – හේෂා (VIDEO)
පුවත්
ASK
-
July 28, 2022
විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.
සමුළු තියල නැටුවට ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුවට තාමත් උත්තර නැහැ – හේෂා (VIDEO)
පුවත්
ashika brahmana
-
March 28, 2022
සර්ව පාක්ෂික සමුළු තියල කොහොම නැටුවත් තාමත් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
ජනාධිපතිට අවනත නැති ආණ්ඩුවේ ඉන්න ඇමති හෝ බේබි කවුද? (VIDEO)
පුවත්
ashika brahmana
-
March 18, 2022
ඉන්ධන, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර අර්බුදයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ඉල්ලීමෙන් දිනකට පසු ඒ කිසිවක් නොතකා රථ වාහන රැළියක් කළ ඇමති හෝ බේබි පිළිබඳව අනාවරණය කරගත යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.
IMF යනවා කියල බැසිල් හදන්නේ ජනතාවගේ සල්ලිවලින් ගම රට යන්න – හේෂා
පුවත්
ASK
-
March 12, 2022
ජනතාව අතිශය පීඩාවට පත්වසිටින මොහොතක ජනතාවගේම මුදල්වලින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන මුවාවෙන් තමන්ගේ ගම රට බලා යාමට උත්සහයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.
සජිත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පෙරළන්න කැබිනට් ඇමැතිවරුත් සූදානමින්!(VIDEO)
පුවත්
ashika brahmana
-
January 19, 2022
පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුව වෙනස් කිරීමේ හැකියාව මේ වන විට සජිත් ප්‍රේමදාස නායකතුමාට පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.
1
2
Page 2 of 2
Popular
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!
Rashika Sandamali
-
August 26, 2025
සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!
පුවත්
August 26, 2025
0
කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...
ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..
විදෙස්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...
අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන
දේශපාලන පුවත්
August 26, 2025
0
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...
ප්‍රංශයේදී ලංකාවේ දුමිදුට සහ කාන්තා යුගල දෙකකට පරාජය
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක බැඩිමින්ටන් සූරතාවලිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.