Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
අනුර ෆයිල් එළියට දායි … (LIVE)
පුවත්
RN
-
May 3, 2022
රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් පවත්වන විශේෂ මාධ්ය හමුව මේ වනවිට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
සජිත් වැස්සේ තෙමීම සහ හඳුන් බිම තියාගෙන කෑම ….
විශේෂාංග
RN
-
April 29, 2022
අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.
දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)
පුවත්
RN
-
April 11, 2022
මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්‍රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක
පුවත්
UN
-
April 9, 2022
ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.
ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක
පුවත්
RN
-
March 23, 2022
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.
1
...
175
176
177
178
Page 176 of 178
Popular
Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!
Radhika
-
August 11, 2025
නව විදුලි පනතට එරෙහිව රට පුරා විරෝධතා – ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටටත් විරෝධය එයි! (PHOTOS)
ඡායාරූප සටහන
August 11, 2025
0
කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීමේ පනත වහා...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!
පුවත්
August 11, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී!
පුවත්
August 11, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේ ඒකාබද්ධ...
රනිල්ටත් බැරිවෙච්ච ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ අනුර. මේ මාස 9ට අනුර හොඳටම මැච් එක ගහලා තියෙන්නෙ – ඇමති සුසිල්
දේශපාලන පුවත්
August 11, 2025
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට භාරගන්නා විට ණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.