Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආපදා
Search
Browse our exclusive articles!
ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම ගැන රජයේ තීන්දුව මෙන්න!
පුවත්
ASK
-
June 6, 2024
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උද්ගත වූ අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සදහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි පියවරයන් සබැඳිව සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
(VIDEO):උපරිමයෙන් වන්දි දීමට වුවමනාව තිබුණත් රජයේ මූල්‍ය හැකියාව ගැනත් සලකන්න වෙනවා – ආපදා ගැන අලුත්ම තත්ත්වය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇති වූ ආපදාවන්හි නවතම තත්ත්වය ගැන අද (05) දිනයේදීත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලදී.
ආපදා තත්ත්වය ගැන අලුත් වූ නිවේදනය!
පුවත්
ASK
-
June 4, 2024
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දැනට ගිං ගඟ ද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහ ගං වතුරේ අලුත්ම තත්ත්වය මෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුවත්
ASK
-
June 3, 2024
මහ ගං වතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (03) පස්වරුවේ අලුත්ම නිවේදනයක් නිකුත් කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නැවත දැනුම් දීමක්!
පුවත්
ASK
-
June 3, 2024
පවතින අයහපත් කාළගුණ තත්ත්වය නිසා මතු වන හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
1
2
3
...
6
Page 2 of 6
Popular
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
Rashika Sandamali
-
November 17, 2025
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
HIV ගැන නවතම හෙලිදරව්ව!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.