Tag: ආපදා

Browse our exclusive articles!

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා – බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයත් ජලයෙන් යටවෙයි.

මේ වන විට මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනට බාධා මතුව තිබේ.

අදත් තද වැසි – නායේ යෑම් අනතුරු දිස්ත්‍රික්ක 10ක් දක්වා ඉහළට!

අදත් (13) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

දිස්ත්‍රික්ක තුනකට නායේ යෑමේ රතු නිවේදන!

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 11ක් ආපදාවට. නායේ යෑම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා කාලගුණය වෙනස් වීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අද මාධ්‍යයට අදහස් දැක්වූවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්! (VIDEO)

බදුල්ල පූනගල වතුයායේ ඊයේ රාත්‍රියේ සිදු වූ නායේ යෑම හේතුවෙන් ආපදාවට පත් භූමියට මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොස් සිටින අතර එම නිරීක්ෂණ වලින් අනතුරුව රතු නිවේදන සහ අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පිරිස් ඉවත් කිරීමට කටයුති යොදන බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

Popular

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

Subscribe

spot_imgspot_img