Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අගමැතිතුමාට ඉවත් වෙන්න බැහැ.ව්‍යවස්ථාව අනුව කටයුතු කරයි – වජිර (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි අතර ව්‍යවස්ථාව අනුව ඔහු කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.
අගමැතිතුමාගේ ගෙට ගිනි තිබ්බේ කවුද කියල අපි සාක්ෂි සාධක එක්ක හෙළිකරනවා – රංගේ බණ්ඩාර (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
අගමැතිවරයාගේ නිවසට ගිනි තැබීම අරගලයේ මුවාවෙන් සිදුකළ ඉතා නින්දිත ක්‍රියාවක් වන අතර මෙම සිද්ධිය පිටුපස පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සහ දේශපාලන පක්ෂයක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය.
ධම්මික පෙරේරාත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
ASK
-
July 10, 2022
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ගිනිබත් වූ අගමැතිගේ නිවස බලන්න පැමිණි උලපනේ හිමිට දැඩි විරෝධය (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
ඊයේ දින පැවති විරෝධතාව අතරතුර ගිනි තැබීමට ලක් වූ අගමැතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස නිරීක්ෂණය සඳහා අද (10) උදෑසන පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් උන්වහන්සේට එල්ල වුණේ දැඩි විරෝධයකි.
13 නැකතට ජනපති එළියට!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
1
...
1,045
1,046
1,047
...
1,204
Page 1,046 of 1,204
Popular
පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!
Rashika Sandamali
-
November 20, 2025
මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!
දේශපාලන පුවත්
November 20, 2025
0
කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...
ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි
විදෙස්
November 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...
සමාව දෙන සමාජයක් බිහිකරමු ….
තීරු ලිපි
November 20, 2025
0
"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...
පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද
ක්‍රීඩා
November 20, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.