අගමැතිතුමාට ඉවත් වෙන්න බැහැ.ව්‍යවස්ථාව අනුව කටයුතු කරයි – වජිර (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි අතර ව්‍යවස්ථාව අනුව ඔහු කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

ඒ, අද (10) ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවාස නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අගමැතිවරයා ඉවත් වීමක් සිදුවන බවට මාධ්‍ය වැරදි ලෙස වාර්තා කිරීම ගැන කණගාටුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය අනුව කටයුතු සිදුවනු ඇති බවටයි අබේවර්ධන මහතා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...