Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අත්හිටුවා තිබූ ගෑස් සැපයුම හෙට සිට යළි ඇරඹෙයි!
පුවත්
ASK
-
May 30, 2022
පසුගිය 24 වැනිදා සිට මේ දක්වා අත්හිටුවා තිබූ ගෘහස්ත ගෑස් සැපයුම නැවත හෙට (31) සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසයි.
යල කන්නයේ වගාව අතහරින්න එපා – ජනාධිපති ගොවීන්ගෙන් ඉල්ලයි
පුවත්
ASK
-
May 30, 2022
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
19 ප්රජාතන්ත්රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB
පුවත්
ASK
-
May 30, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්රජාතන්ත්රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක්!
පුවත්
ASK
-
May 30, 2022
මැලේසියාවේ රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරටදී කඩිනමින් ආරම්භ කිරීම සදහා පියවර ගනිමින් සිටින බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක්! (VIDEO)
පුවත්
ASK
-
May 28, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වීම මූලික කරගනිමින් කොල්ලුපිටියේ සිට ජනධිපති මන්දිරය දෙසට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු අතර එය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.
1
...
1,071
1,072
1,073
...
1,203
Page 1,072 of 1,203
Popular
සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
ASK
-
November 18, 2025
අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...
ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!
පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...
ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!
පුවත්
November 18, 2025
0
කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.