19 ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මෙම සංශෝධනය රටේ මහජනතාව අපේක්ෂා කරන දෙයක් වන හෙයින් ඊට සිය පක්ෂයේ සහය ලබා දෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ඉතා ඉක්මණින් එය සම්මත කරගත යුතුව ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...