Friday, March 31, 2023
spot_img

Latest Posts

අත්හිටුවා තිබූ ගෑස්‌ සැපයුම හෙට සිට යළි ඇරඹෙයි!

පසුගිය 24 වැනිදා සිට මේ දක්වා අත්හිටුවා තිබූ ගෘහස්ත ගෑස් සැපයුම නැවත හෙට (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීම හෙට පස්වරුවේ සිට ආරම්භ වන අතර එම ගෑස් සිලින්ඩර අතර 12.5kg,5kg සහ 2.3kg ගෑස් සිලින්ඩර වෙයි.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.