Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කිරිපිටි මිල යළිත් ඉහළට ? කිලෝ 01 පැකට්ටුවක මිල 2000 ආසන්නයේ !
පුවත්
UN
-
March 18, 2022
ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන සමාගම් පවසනවා. මිල ඉහළ දැමීමට අදාල ඉල්ලීම පසුගිය 07 වැනිදා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමුකර ඇති බවද එම සමාගම් සඳහන් කරනවා.
රුපියල් බාල්දු වෙන්න බලපෑ හේතු අටක් ගම්මන්පිලගෙන්
ව්‍යාපාරික
UN
-
March 18, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වීම සඳහා බලපෑ හේතු පිළිබඳව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කරනවා.
පෝලිම්වල අඩා වැළපෙන අපේ මිනිස්සු! (VIDEO)
පුවත්
ASK
-
March 18, 2022
මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.
පෝලිම්වලට වගකියන්න ඕනෙ විපක්ෂය – පොහොට්ටු මන්ත්‍රී
පුවත්
UN
-
March 18, 2022
වර්තමානයේදී ඇති වී තිබෙන ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ පෝලිම් සියල්ලටම වගකිව යුත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. වසර පහකට ආසන්න යහපාලන කාලසීමාව තුළ ලබාගත් ණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වූ බව පෙන්වා දෙන එල්ලාවල මහතා පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අපහසුතා විඳිමින් ජනතාවට පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.
ඉදිරි සතිය තුළ රෝහල් කටයුතුත් සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුලුවන් !
පුවත්
UN
-
March 18, 2022
ඉන්ධන හිගය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. අර්බුදය තවදුරටත් පැවතියහොත් ඉදිරි සතිය ඇතුළත බොහෝ රෝහල් වසාදැමීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.
1
...
1,126
1,127
1,128
...
1,202
Page 1,127 of 1,202
Popular
නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි
Sashikala Madhushani
-
November 14, 2025
මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
දේශපාලන පුවත්
November 14, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...
පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...
ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….
විදෙස්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...
හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!
විදෙස්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.