Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
16 වෙනි දිනටත් කොහුවලින් නැගෙන අඛණ්ඩ ජනතා විරෝධය!(VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන පාලනයට එරෙහිව 16 වෙනි දිනටත් කොහුවල මංසන්ධියේදී ඊයේ (16) රාත්‍රියේදී නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණි.
සමෘද්ධි සවිබලගැන්වීම් – දිළිඳුකමෙන් මිදෙන්න ජනතාවටත් වුවමනාවක් නැතිද ?
විශේෂාංග
RN
-
March 17, 2022
2021 වර්ෂයේ අය වැය යෝජනා අනුව පවුල් 200,000ක් කේන්ද්‍ර කරගෙන සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් හා ආශ්‍රිත කර්මාන්ත බලසම්පන්න කිරීමේ වැඩ සටහන මෙන්ම තරුණ කාන්තා ව්‍යවසායකයන් 25,000ක් ඉලක්ක කොට ගෙන ගෘහස්ත අළෙවිසැල් ස්ථාපිත කිරීමේ වැඩසටහන ඉදිරිපත් කර ඇති අතර සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
රජය IMF යනවා නම් මට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙයි – වාසු (VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
මිනිස්සු අපිට කුණුහරුපෙන් බනින්නෙ – එස්.බී.
පුවත්
UN
-
March 16, 2022
පෙට්‍රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් වාහන භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
අර්බුදයක් ජය ගන්නේ කෙසේද ? – මහේෂ් හපුගොඩ
විශේෂාංග
UN
-
March 16, 2022
අර්බුදයක් ඇති බව පිළිගන්න. මෙය අර්බුදය ජයග්‍රහණය වෙනුවෙන් තබන ප්‍රථම පියවරයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක එය නොපිළිගෙන සිටීමෙන් සිදු වන්නේ එම අර්බුදය ඔඩු දිවිමයි. පාලනයෙන් ගිලිහීමයි.
1
...
1,128
1,129
1,130
...
1,202
Page 1,129 of 1,202
Popular
සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!
ASK
-
November 14, 2025
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?
කටකතා
November 14, 2025
0
හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...
Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!
විශේෂාංග
November 14, 2025
0
සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...
වතු කම්කරු වැටුප් වැඩි කිරීම: විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පුස්සක් කරමින් විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්!
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:රජය යෝජනා අකර ඇති පරිදි වතු ප්‍රජාවට රු.400ක...
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.