Tag: ආර්ථිකය

Browse our exclusive articles!

බයවෙන්න එපා දවස් කීපෙකට ඉන්ධන තියනවා – තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

මෙරටට පැමිණි පෙට්‍රල් හා ඩීසල් නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර එම නෞකා දෙකේ අඩංගු ඉන්ධන දින කිහිපයකට ප්‍රමාණවත් වන බවද සංස්ථාව පවසනවා.

ආර්ථිකය ගැන ප්‍රශ්න අහද්දී පොහොට්ටු මන්ත්‍රී මහාචාර්ය රංජිත්ට මළපනී ! (VIDEO)

රටේ ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (24) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර ඊට සහභාගී වූයේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ය.

පිටි නෑ, මාගරින් නෑ, ගෑස් නෑ, බේකරි 300 ක් වසා දමයි

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා බලපාන ගැටලු රැසක් හේතුවෙන් බේකරි හිමියන් අන්ත අසරණ වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ වනවිට බේකරි 300 කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවට සහල් අපනයනය වාසිදායකයි, ටොන් එකට ඩොලර් 100 ක් වැඩිපුර ලැබෙනවා – මියන්මාරය

මියන්මාර බළධාරීන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ වෙනත් රටවලට සහල් අපනයනය කිරීමට වඩා ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීම වඩාත් වාසිදායක බවයි. මේ නිසා කිසිදු සීමාවකින් තොරව ශ්‍රී ලංකාවට සහල් අපනයනය කරන බව එම බළධාරීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

Popular

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...

Subscribe

spot_imgspot_img