Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
තවදුරටත් වාහන ආනයනය අඟුල් දැමීමට රජය සූදානම් නෑ- සියඹලාපිටිය
පුවත්
Rashika Sandamali
-
May 21, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 21, කොළඹ (LNW): වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවත්, රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය...
ඖෂධ ගෙන්වීමේදී වංචා වළක්වන්න ක්‍රමයක් අපි හැදුවා.අත්‍යවශ්‍ය ඖෂධ 50ක මිලත් තව අඩුකරනවා – වි.වෛ. ආනන්ද විජේවික්‍රම
පුවත්
ASK
-
May 21, 2024
ඖෂධ ගෙන්වීමේදී සිදුවන වංචා වැලැක්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියෙන් නව ආරක්‍ෂිත වැඩපිලිවෙලක් හදුන්වා දී තිබෙන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
මුලින් එන්නේ ජනාධිපතිවරණය.ඒකේ දෙකක් නෑ – රත්නප්‍රිය
දේශපාලන පුවත්
ASK
-
May 21, 2024
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
(VIDEO):නීතිය අනුව ජනාධිපතිවරණය ඉස්සර වුණත් ඊට කලින් පාර්ලිමේන්තු ජන්දේ එනවා නම් හොඳයි – අතනොහරින පොහොට්ටුවේ අපේක්ෂාව
දේශපාලන පුවත්
ASK
-
May 20, 2024
නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින වකවානු නිශ්චිතව පවතින අතර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන නමුත් එම තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.
(VIDEO)රාජ්‍ය ආයතන පාඩුයි කියන්නේ පට්ටපල් බොරුවක්.අපෙන් හොඳට හම්බකරගන්නවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
May 20, 2024
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම සඳහා ඇතැම් ආයතන පාඩු ලබන බව පැවසීම පට්ටපල් බොරුවක් වන අතර රජයේ ප්‍රධාන ආයතන ජනතාවගෙන් හොඳට හම්බකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පැවසුවේය.
1
...
412
413
414
...
1,199
Page 413 of 1,199
Popular
සුරතාවය කිරිගිස්තානයට
Nishman Ranasinghe
-
November 10, 2025
සබීතා පායට රනිල් අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...
තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...
සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී
සයිබර් පවුර
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...
අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
පුවත්
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.