Tag: ආර්ථිකය

Browse our exclusive articles!

මේ පනින පැනිලිවලට දැන් නම් ගෙම්බොත් පුදුම වෙලා ඉන්නේ – හරිනි අමරසූරිය

වර්තමාන දේශපාලකයින් පනින පැනිලිවලට ගෙම්බොත් පුදුම වෙලා බලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

පැපිලියාන සුනේත්‍රා දේවී රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාව එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට ප්‍රකාශ කළේය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” පනත් කෙටුම්පත බලාත්මක වෙයි!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

සිවිල් ආරක්ෂක නිලධාරීන් බලගන්වන්නත් සජිත්ගෙන් වැඩපිළිවෙලක්!

රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 24.5ක්!

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර හවුල්කාර ආයෝජන ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට ඇමරිකාව එකඟතාව පළකර තිබේ.

Popular

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...

Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ජයග්‍රහණයේ අග්‍රප්‍රාප්තියෙහි සිටි...

Subscribe

spot_imgspot_img