Tag: ආර්ථිකය

Browse our exclusive articles!

සජබෙට ඕනේ ඔළුගෙඩි එකතුකරන්න විතරයි.ප්‍රතිපත්තියක්,ස්ථිර ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

සමඟි ජන බලවේගයට අවශ්‍යව තිබෙන්නේ ඔළුගෙඩි එකතු කිරීමක් මිස ඔවුන්ට දැන් ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ජනාධිපති ධූර අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂක ධූර ලැයිස්තුව 26ක් දක්වා ඉහළට!

:එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස තවත් දෙදෙනෙක් එක්වෙයි.

TNA සහය නාමයෝජනාවලින් පස්සේ!

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) සහය ලබා දීම ගැන ජනාධිපති අපේක්ෂකවරු නාමයෝජනා භාර දීමෙන් පසු තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.

අපි ගොඩඑනවා නම් එන්නේ IMF නිසා.ඒ නිසා ඒ ගිවිසුම රැකගන්න ඕනේ – ජනාධිපති

රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සැප්තැම්බර් 21 අපිට තියෙන්නේ තේරීමක් නෙවෙයි වගකීමක්!

එළඹෙන සැප්තැම්බර් 21 ඇත්තේ තෝරාගැනීමක් සිදුකිරීම නොව වගකීමක් ඉටුකිරීම බව මව්ලවි මුනීර් මුලෆ්ෆර් පැවසූහ.

Popular

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...

Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ජයග්‍රහණයේ අග්‍රප්‍රාප්තියෙහි සිටි...

Subscribe

spot_imgspot_img