Tag: ආර්ථිකය

Browse our exclusive articles!

නීති කැඩිල්ල පැත්තකින් තබා මහාචාර්ය රංජිත් උගත්කම ගැන විපක්ෂ නායකට ලියුම් ලියයි!

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16) පාර්ලිමේන්තුවේදී චෝදනාත්මකව කරුණු දැක්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් සභාපතිවරයා විසින් විපක්ෂ නායකයාට ලිපියක් යොමුකර තිබේ.

කර්මාන්ත ගොඩගන්න ණය ගන්න එක හොදයි.වැට් බද්ද තමයි ප්‍රශ්නේ!

වැට් බදු ඉහළ දැමීමත් සමඟ සියලු භාණ්ඩ වල මිල ඉහළ යන නිසා සෙසු රටවල් සමඟ තරඟ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන බව 2024 අයවැය යෝජනාවලිය ගැන අදහස් දක්වමින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය අවධාරණය කරයි.

රනිල් ගැන තවත් නම් බලාපොරොත්තුවක් නැහැ – හර්ෂ

ආර්ථිකය විනාශ කළා යැයි අධිකරණය පවා තීන්දු කර තිබෙන කල්ලියක ග්‍රහණයට හසුවූ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රට ගොඩනැගීමේ ආර්ථික දැක්මක් බලාපොරොත්තු විය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෝප් කමිටුවේ මහාචාර්ය සභාපතිට ශ්‍රී ලංකා විගණන සේවා සංගමයත් එරෙහි වෙයි!

වර්තමාන කෝප් සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

රට ගැන කැක්කුමක් ඇත්නම් එන්න – සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ට ජනපතිගෙන් අලුත් ඇරයුමක්!

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්ව විද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Popular

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

Subscribe

spot_imgspot_img