Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
රජයේ අලුත්ම ධන උල්පත!
පුවත්
ASK
-
December 8, 2023
ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ!
පුවත්
ASK
-
December 8, 2023
සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දී තිබේ.
අධ්‍යාපනේ වෙනසක් ඇති කළත් වෙනස් කරන්න බැරි පාර්ලිමේන්තුව!
පුවත්
ASK
-
December 8, 2023
විපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් අධ්‍යාපනය තුළ ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බව විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි!
පුවත්
ASK
-
December 8, 2023
ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඇතුළු නව විදුලි බල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
නිල විදේශ සංචිත – නොවැම්බර් 2023
ව්‍යාපාරික
RN
-
December 8, 2023
නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේදී ඩොලර්...
1
...
645
646
647
...
1,213
Page 646 of 1,213
Popular
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
Radhika
-
December 17, 2025
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
කටකතා
December 17, 2025
0
තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා...
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.