Tag: ආර්ථිකය

Browse our exclusive articles!

වජිර කියන විදිහට ජන්ද කල්දාන්න බැහැ – ජී.එල්.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීමට යෝග්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ අතර එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බව අද (18) කොළඹදී පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

අති විශේෂ ගැසට් නිවේදනයක්

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි කරුණු සැලකිල්ලට ගනිමින්, අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක්...

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බසී

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව, මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය, පාරිභෝගික කටයුතු පිළිබඳ...

විපක්ෂ නායක සජිත් ලංකා වාණිජ මණ්ඩලය හමුවී සාකච්ඡා කරයි (VIDEO)

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ කොටසක් ලෙස විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ගැඹුරින් කරුණු සාකච්ඡා කොට අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා සමගි...

ඩොලර් ගෙනෙන පොල්…

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකාව ඉදිරියේදී ,  පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. දේශීය හා ජාත්‍යන්තර...

Popular

අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී ඌව සහ...

මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය “හක්කේ ලෙනින් – බොක්කේ රනිල්” – ගයන්ත

එදා මාක්ස් ලෙනින්වාදය ගැන කතා කරමින් දැඩි වාමාංශිකයින් වශයෙන්...

මගෙ එකම කැමැත්ත ….

ගැටගසා බහින ඉර බිලීපිත්තකබස්සවා මුහුදටතරුණ කිඳුරෙක් අල්ලන එකයිමගෙ එකම...

Subscribe

spot_imgspot_img