Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
තැපෑලේ වැඩ වැරුම – පඩිත් කපාගෙන ගෙදර යන්න වෙයිද? (VIDEO)
පුවත්
ASK
-
December 12, 2022
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලීකරණය කිරීම,තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශය සම්බන්ධ කරගැනීම,සේවක අයිතිවාසිකම් කප්පාදුව සදහා සැලසුම් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ත තැපැල් සේවකයන් සංකේත වැඩවර්ජනයකට යොමු වී සිටින අතර ගැටළු සඳහා විසඳුම් නොදෙන්නේ නම් අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා වෘත්තීය ක්රියාමර්ග ගන්නා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
බෙහෙත් කියා බොන්න වෙන්නේ පාන් පිටි කරල්ද?
පුවත්
ASK
-
December 11, 2022
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රෙගුලාසි වලට පටහැනිව යමින් ප්රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීමේ සූදානමක් පවතින බව වර්තා වෙයි.
සංශෝධිත බදු ප්රතිපත්තියට එරෙහිව වෘත්තිකයෝ විරෝධතාවේ! (VIDEO)
පුවත්
ASK
-
December 9, 2022
අද (09) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන සංශෝධිත බදු ප්රතිපත්තියට විරෝධය පළකරමින් වෘත්තිකයින් පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත විය.
පැටලිලි ගොඩයි. ආණ්ඩුවට මෙහෙම යන්න බැහැ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
December 9, 2022
මෙවර අයවැය වචන වලට පමණක් සීමා වූ අයවැයක් වන අතර අපනයන නැංවීමට කතා කරන ආණ්ඩුවම ඉතිහාසයේ වැඩිම බද්ද අපනයනකරුවන් මත පනවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඉස්සරහට මොකක් වෙයිද ? (දෙවන කොටස)
විශේෂාංග
RN
-
December 9, 2022
"අපි අමතක කරන්න හොඳ නෑ . පත ණයකට පොල්ලක් තියල තමයි , ප්රැටල් කෝටා එක දෙන්නේ කියල.." මේක ටිකක් ජනප්රිය කතාවක්. පත ණයකට පොල්ල තියලා...
1
...
983
984
985
...
1,205
Page 984 of 1,205
Popular
විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)
Rashika Sandamali
-
November 21, 2025
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...
මාලිමාව සොරණාතොට ප්රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
November 21, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්රාදේශීය සභාවේ අයවැය...
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
විශේෂාංග
November 21, 2025
0
සටහන – පුලී නොවැම්බර් 21, කොළඹ (LNW): ඉතාම සාමකාමී ලෙස සෑම...
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්රථම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.