පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන අර්බුදය
Search
Browse our exclusive articles!
ඩීසල්, පෙට්රල් පෝලිම් අභිබවා භූමිතෙල් පෝලිම් දිගු වෙයි – ඇතැමුන් දින 05-10 පෝලිමේ
පුවත්
UN
-
May 26, 2022
ඩීසල් පෝලිම්, පෙට්රල් පෝලිම් අභිබවා රටපුරා භූමිතෙල් පෝලිම් දිගුවෙමින් තිබෙන බවයි මාධ්ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වතුකරයේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ප්රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැඳී සිටී.
සඟවා තිබූ පෙට්රල් ලීටර් 27000 ක් ඩීසල් ලීටර් 22000 ක් සොයා ගනී
පුවත්
UN
-
May 25, 2022
නීතිවිරෝධී ලෙස සඟවා තබාගෙන සිටි පෙට්රල් ලීටර් 27,000 ක් සහ ඩීසල් ලීටර් 22,000 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?
පුවත්
UN
-
May 19, 2022
පෙට්රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්රදේශවල ජනතාව පෙට්රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
භූමිතෙල්වලටත් සීමා – එක් අයෙකුට උපරිම ලීටර් 05 යි
පුවත්
UN
-
May 6, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි කිරීමේදී සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණි.
ඉන්ධන නිකුත් කිරීම යළිත් සීමා කරයි !
පුවත්
UN
-
May 5, 2022
වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බව නිවේදනය කරයි.
1
...
11
12
13
...
15
Page 12 of 15
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.