පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
අද දහවල් සිට පෙට්රල් – ඩීසල් නිකුත් කිරීම සීමා කරයි. වාහනය අනුව සීමිත ඉන්ධන ප්රමාණයක්
පුවත්
RN
-
April 15, 2022
අද (15) දහවල් 01.00 සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයා ගනී !
පුවත්
UN
-
April 13, 2022
පමුණුගම බෝපිටිය ප්රදේශයේ වාහන අංගනයක සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයාගෙන තිබෙනවා. පමුණුගම පොලීසියේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය හමු වී තිබේ.
දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු හදිසියේ මිය ගිහින්
පුවත්
UN
-
April 10, 2022
දංකොටුව ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මියගොස් තිබෙන්නේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නමැති බස්රථ රියදුරෙකි.
තෙල් ප්රශ්නය 5 වෙනකොට විසඳනවා. විදුලි ප්රශ්නය 10 වෙනකොට විසඳනවා – බැසිල්
පුවත්
RN
-
April 3, 2022
රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
වාහන ෆුල් ටෑන්ක් කරන්න එපා අනිත් අයටත් ඉතුරු කරන්න – සරත් වීරසේකර
පුවත්
UN
-
April 1, 2022
ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙරට දෛනික පෙට්රල් අවශ්යතාවය මෙට්රික් ටොන් 3000 ක් වුවද මේ වනවිට එය මෙට්රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.
1
...
6
7
8
...
11
Page 7 of 11
Popular
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
RN
-
October 25, 2026
පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි
දේශපාලන පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්ය ඒ....
දැන් කොළ හැලෙන කාලෙ !
සයිබර් පවුර
October 25, 2026
0
සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...
48 CC යතුරුපැදිත් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ලියාපදිංචිය නැතිව පැද්දොත් දඩ !
ව්යාපාරික
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 48 CC හෝ 50 CCට අඩු...
ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය
කටකතා
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.