Tag: ඉන්ධන

Browse our exclusive articles!

බිල ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනකගේ විදුලිය විසන්ධි කරලා!

බිල නොගෙවීම නිසා පසුගිය වසරේ විදුලිය විසන්ධි කිරීම් 1,064,400ක් සිදුකර තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ගාස්තු සංශෝධනයට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය.සැලකිය යුතු අගයකින් බිල අඩු වෙන ලකුණු!

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අනුමැතිය ලබා දී තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

කෘෂිකර්ම ඇමති සහල් අතිරික්තයක් ගැන කියද්දී වෙළෙඳ ඇමති සහල් ආනයනය ජාවරමකද ?

සහල් ආනයන ප්‍රශ්නය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර යම් උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

සේවක විරෝධය නොතකා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඇමති අදත් සාකච්ජාවක!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල ගැන අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පවත්වා තිබුණි.

සහතිකයි,ජනාධිපතිගෙයි කංචනගෙයි හොම්බ බිම අන්නනවාමයි – රන්ජන් ජයලාල්

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම නියමිත පනතට විරෝධය පළකරමින් විදුලි සේවක වෘත්තීය සමිති විසින් අද (03) සිට දින තුනක් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙන අතර අද ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට පැවති විරෝධතාවේදී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසුවේ සහතික ලෙසම මෙම පනත පරාජය කරවන බවයි.

Popular

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

Subscribe

spot_imgspot_img