Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පැය අටක් අඳුරේ ඉන්න සූදානම් වෙන්න – මයන්ත දිසානායක
පුවත්
UN
-
January 23, 2022
විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම අඛණ්ඩ ලෙස පහත වැටීමත් සමග දෛනිකව සැළකිය යුතු කාලසීමාවක් විදුලිය බිඳවැටිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා.
ලංවිමට දැවිතෙල් ලබාදීම තවත් සති දෙකකින් ප්‍රමාද විය හැකියි – ගම්මන්පිල
පුවත්
RN
-
January 23, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ජනවාරි 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන්ධන අවසන් වීමෙන් සපුගස්කන්ද බලාගාරය නවතී
පුවත්
RN
-
January 22, 2022
ඉන්ධන අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අද (22) පස්වරුවේ සිට වැඩ නවත්වා ඇති බව වාර්තා වේ.
අද කපන්නෙ නෑ – විදුලිබල මණ්ඩලය
පුවත්
UN
-
January 22, 2022
අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.
බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !
පුවත්
UN
-
January 22, 2022
පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
1
...
179
180
181
...
196
Page 180 of 196
Popular
ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට
Nishman Ranasinghe
-
June 17, 2025
‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්
විදෙස්
June 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...
ලන්ඩනය ආලෝකමත් කළ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් උත්සවය!
විශේෂාංග
June 17, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී...
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද එක්කම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසියි -පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය!
දේශපාලන පුවත්
June 17, 2025
0
කොළඹ LNW:ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන...
“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!
විදෙස්
June 17, 2025
0
සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.