Tag: ඉන්ධන

Browse our exclusive articles!

නිශ්චිත වැඩපිළිවෙලක් නැත්නම් ශ්‍රීලනිපය ජන්දය නොදීමේ තීන්දුවක!

ජනතාව මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් එළඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ජන්දයේදී කිසිදු අපේක්ෂකයෙකුට ජන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

පොහොට්ටුව විදිහට දැන් තීරණ ගන්න හැකියාවක් නැහැ.සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත (VIDEO)

සාගර කාරියවසම්ට හැමදාමත් පොහොට්ටුවේ සහ තමන්ගේ ලෙටර් හෙඩ් මාරු වන අතර ඔහුට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පැවසුවේය.

රනිල්,සජිත් සහ ඩලස් සමඟ අනුරත් පිටියට !(VIDEO)

එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ජන්දයට ජාතික ජන බලවේගය නියෝජන කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත්වන බව අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදෙයි – එක හැදුනුම්පතකට එක වාහනයයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලැබෙන ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරෙන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ප්‍රතිපත්තිය කොහොමද බලලා අපි තීරණයක් ගන්නවා – විමල් (VIDEO)

ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන් සමඟ වෙන වෙනම සාකච්ජා කිරීමෙන් අනතුරුව ජන්දය දෙනු ලබන අපේක්ෂකයා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

Popular

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

Subscribe

spot_imgspot_img