Tag: එක්සත් ජනරජ පෙරමුණ

Browse our exclusive articles!

මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උදුරගන්න ලෑස්ති වෙන්න එපා.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබෙයි – චම්පික

මේ මොහොතේ මහජනයා තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බවත් 2023 පළාත් පාලන මැතිවරණය හරහා එම අයිතිය උදුරාගත්තා සේම මෙම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ගිය හොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි – චම්පිකගෙන් සැර චෝදනාවක්!

රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

අපේ සහය වැඩපිළිවෙලකට මිස පුද්ගලයෙකුට නෙවෙයි – චම්පික

ඉදිරි ජනාධිපතිවරණයේ දී පුළුල් සන්ධානයකට එළඹෙන බවත් ඉන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ද නැද්ද යන්න තිරණය කරන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යළි අවධාරණය කළේය.

ව්‍යාජ තොරතුරු පතුරවලා බලයට එන අය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් රටට අවශ්‍යයි!

“අද පැෆරල් සංවිධානයේ නියෝජිත පිරිසක් එක්ක අපි එක්සත් ජනරජ පෙරමුණ සාකච්ජා කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා.

ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු ඇමතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65000කට වැඩිය පොලු තියලා – චම්පිකගෙන් අනාවරණයක්!

බදුනොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු අතර, ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Popular

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

Subscribe

spot_imgspot_img