Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කංචන විජේසේකර
Search
Browse our exclusive articles!
නව විදුලි බල පනතට CEBEU විරෝධය.ජනවරමක් නැති ප්‍රතිසංස්කරණයක්!
දේශපාලන පුවත්
ASK
-
June 6, 2024
:අද (06) දින පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට නියමිත නව විදුලි බල පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
(VIDEO): ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට එකඟයි – විදුලි ඇමති සහතික වෙයි.
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
විදුලි බල පනතට අදාළව බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ යෝජනා පිළිගන්නා බව පැවසූ හෙයින් එම සංශෝධන ඇතුළත් කර ඇත්ද යන්න පැහැදිලි කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව අනුමත කරයි – පනත හෙට විවාදයට!
පුවත්
ASK
-
June 5, 2024
යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ පස්වරුවේ අනුමත කර තිබේ.
(VIDEO):ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න හදන්න එපා.ඇමති කංචනගේ හදිස්සියට විමල්,වීරක්කොඩි සහ දයාසිරිගේත් විරෝධය
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතැම් කරුණු ජනමත විචාරණයට ලක්කළ යුතු බවත් තවත් කරුණු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතියට යටත්විය යුතු බව පවසා ඇති අතර පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට කාලයක් අවශ්‍ය හෙයින් ඇමතිවරයාගේ හදිස්සියට පනත විවාදයට නොගන්නා ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ,චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු අවධාරණය කළේය.
(VIDEO):සජිත් පනත ගැන දන්න දෙයක් නැහැ.ඇමති කංචන සජිත්ව අවුස්ස ගනී!
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති අර්ථකථනය විපක්ෂ නායකතුමා විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
1
...
3
4
5
...
36
Page 4 of 36
Popular
මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!
Rashika Sandamali
-
February 13, 2026
සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්
ක්‍රීඩා
February 13, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...
2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය
විදෙස්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...
මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!
දේශපාලන පුවත්
February 13, 2026
0
කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...
හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.