Tag: කවි

Browse our exclusive articles!

පස් වසක් ඉක්ම ගිය තැන : ඉන්දික !!!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු...

එකෙන්හි – රුවන් බන්දුජීව

මිදී ගිනිගෙන දැවෙන තැටියෙන්උළු අතරින් පෙරී වැටුණුහිරු ලපයක් බලා සිටීපෑන රුවාගෙන නිකටේතැනූ රුවක් සේ ඉටියෙන්කවිමත් කල්පනාවක නියැලෙනසාගර පලන්සූරිය මැති දෙස සුද අතින්ටිකිරි බණ්ඩාරට වැඩියෙන්අදිරියන් ඉදිරියෙන්...

ඇතැම් විට …..

සිනිදු සිනා රේඛාඅතුරනා මෘදු කැලුමකඅවසන්ම මන්දහාසයශේෂ වු නටඹුනක් සේවැළලී යන්න නියමිතයපොළෝ පපු කුහරයකසියුම්‍ දූවිලි අංශු මත ……. වඩා දුක,ජීවිතේ වන වදුළුඑළිපෙහෙළි කර දුන් සඳක්මහ පොළොවේ...

කාඹරේ අයියාට පමා වී ආ උපන්දින සුබ පැතුම : ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ශ්‍රී ලංකේය කාව්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම ගීත ක්ෂේත්‍රය තුළ සිය නිසඟ නිර්මාණ කුසලතාවය සුභාවිත සිංහල ගී කෙත අස්වැද්දීමට නොකෙලෙස්ව කැප කළ අසහාය නිර්මාණ වේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 69 වන ජන්ම දින සැමරුම මැයි මස (02) වන දිනට යෙදී තිබිණ. මේ පමා වූ උපන්දින සුබ පැතුම ඒ කාඹරේ අයියාටය.

අප්‍රේල් හටන් කවි – මංජුල වෙඩිවර්ධන

නායක හැතිකරේ වම වල්මත් කෙරුව සාටක දෙපා මුල රඳවා හොටු පෙරුව වීරියෙ සටන් පාඨය යළි අතදැරුව සෝයුරු, විජේරාමය හොල්මන් කෙරුව

Popular

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...

Subscribe

spot_imgspot_img