Tag: කවි

Browse our exclusive articles!

“බිඳුණු බැම්මකත් මලක්” දකිනු නො හැකිද ?

….."සිංහලෙන් කවි ලියන සමකාලීන මොහොත යනු කෙටියෙන් ලියන කවිය අරභයා වන සංවාදය පැල්මක රැඳුණු මොහොතකි. කවියේ සංක්ෂිප්තකරභාවය අරභයා මෙන් ම සන්දර්භයෙන් වියුක්ත සෙල්ලකාරී හයිකු...

සංතෝෂ විල අසල උසම උස ගහක ඉඳන් දෙන හැඟවුම්කාරකය ඔබ ඉල්ලාගන්න !

තාරකා නගරවල ප්‍රේමය තාරකා නගරවලප්‍රේමය බරපතල වරදකිඑක ළඟ තරු දෙකක්ප්‍රේම කර අහු උනොත්තාරකා නගරයෙන්එවෙලේ ම පිටුවහල් කරති පිටුවහල් කරන තරුරෑ මැද කඳුවලට කඩාගෙන වැටෙතිකඳු මැද නැවතීප්‍රිය...

කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ?

කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ?කවි වලින් හම්බ කරපු දෙයක් තියෙනවද ?තිත තියපු දවසේ ඔයා මගෙන් ඇහුවා . කාලෙකට පස්සෙසෙනඟ අස්සෙ තෙරපි තෙරපිඔයා ස්ටෝල් එකට...

ශේෂ කවිය දේශපාලන අභියෝගයකි !

ගගන වර්ණකුලසූරිය යන නම මෙන් ම ඔහුගේ ලිවීමේ හැඩතල මා දැනගත්තේ SUN - Soul of the Unstoppable Nation සනුහරය විසින් සංවිධානය කරනු ලැබූ කාව්‍ය...

රංගනීගේ ආදර වන්දනාවේ සිහින් විඳුම් හී දෝංකාරය : බොහෝ කවි ලියවුණේ ඔබටය

මිනිස් හදවත් වෙලන, සනහන එමෙන්ම අවුලුවා ලන ගුණය කවියෙහි කැපී පෙනෙනා පාර්ශවයකි. එහෙයින්ම එය බෙහෙවින් පරෙස්සම් සහගත ව්‍යායාමයක්ද විය යුතුය. මේ ව්‍යායාමයෙහිදී කවියෙහි සාර්ථකත්වය...

Popular

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

Subscribe

spot_imgspot_img