Tag: කවි

Browse our exclusive articles!

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි තනි ඇහැකට. ඔබට ඕනෙම නම්රිද්දන්න?රිද්දන්න……මොන තරම් නම් දත් දමද්දන්න. අසික්කිත හුළඟෙහිමවැදුණාමඅතීතෙට රිදුණාමකඳුළු එන්නැති ඇහැටමොන තරම් සනීපදමඳහසක හිරගෙයින්මිදුණාම. කසි...

සියක් ජීවිත මිහිදන්වු තැන …..

සියක් ජීවිත මිහිදන්වු තැනදස සියක් නෙක මල් පිපෙයි.බහක් නොදොඩා ගලා යන ගඟසෝක පණිවිඩ ගිල ගනියි. ඇවිද යනවිට පහත් බිම්වලදුවේ කියනා හඬ ඇසෙයිසැනසිලා නිදියන්න අම්මේමගේ හදවත...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ සියලු ලිපිහිනායන සුලු කුඩා තෑගිසියල්ල ටොෆි පෙට්ටියක බහාඅප නිතර හමුවූගං ඉවුරෙහි තනි ගස යටමම නිදන්...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 10වන දින...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා ගත්තාවෙසරාගය නො නවතින හැත්තෑවෙ පතරංග ශරීරයෙ මෙවලං දකෙතරම් ම අතීතයෙ අවලං ද රාගිනී අවුළුපත කරගත්තෙමාලිනීමය මතක මධු...

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img