Tag: කවි

Browse our exclusive articles!

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන මහත්මියපුදුමාකාර විදිහට දුක්වුණා අලි අනාථාගාරෙදීඅලි - එයාට හිනාවුණෙ නෑ කියලානන්දනී වරුසවිතාන මහත්මියපුදුමාකාර විදිහට දුක්වුණා කෞතුකාගාරයෙදීසංරක්ෂණය කළ වලහෙක්...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර පා හඬ ඇසේ මං ඔබට කියන්නම් රහසක්පළමු සහ අවසාන හුස්ම'තරතිබුණත් මරණ දහසක්හිම තුහින ඉර්තුවකකඳුළු මිදෙනා හවසක්වසන්තය...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු වැසි වසිනදුරුත්තට කවි ලියා තනි රකින කඳුළු විළිලන සොඳුරු මඳහසකපතුළ විනිවිද දකින හදවතකඅතුළ හැඟුමන් ගෙනෙන පියපතකවිසිර...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට ඔබඉබි යතුරින්මහ ගෙදරඅසයි මගෙන් " ඔයා ගිල්ලද ඉබ්බෙක්""ඔයාව ගිල්ලද ඉබ්බෙක්” හිතවතිය, ඔබ මම මෙහෙමඑක ළගවැඩෙනවිටකුඩාවට හා විසල්ව කටුවක් තුළ...

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන දුවන් යනවා වළන් මැස්සටපාන්දර මහා කන්ද නැගලා අම්මා යනකොට දළු කඩන්නටපරක්කුයි ඉස්කෝලේ කිය කිය පස්ස...

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img