Tag: කොවිඩ් 19

Browse our exclusive articles!

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 ක්

වසරේ ගත වූ සති 03 තුළදී තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

තවත් පොහොට්ටු මන්ත්‍රීවරු දෙදෙනෙකුට කොරෝනා. එක් අයෙක් ඊයේත් පාර්ලිමේන්තු ඇවිත්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

යුගදනවි පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලටම කොවිඩ් !

අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ලටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට අමතරව යුගදනවි පෙත්සම් විභාගයේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ සේවකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ් අනුව මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 600,203 කි.

තෙල් ප්‍රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)

තෙල් ප්‍රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

Popular

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

Subscribe

spot_imgspot_img