Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ගාමිණී ලොකුගේ
Search
Browse our exclusive articles!
පෝලිම්වලට හේතුව ජාත්‍යන්තර අර්බුද, පෝලිම් නැතිවෙන්න නං තව මාස හතක්වත් බලං ඉන්න – ලොකුගේ
පුවත්
ashika brahmana
-
March 14, 2022
ලෝක වෙළඳපොලේ සිදුවන සිදුවීම් පාලනය කිරීමට හෝ මිල වෙනස්වීම් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය නොහැකි බවත්, එම තත්වයන්ට අනුගත වීමට ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාට සිදුවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
ඉන්ධන අර්බුදය අවසන් – ගම්මල්පිලට නොහැකි වූ ප්‍රශ්නයට ලොකුගේගෙන් විසඳුම්
පුවත්
UN
-
March 7, 2022
ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.
අප්‍රේල් වෙනකල්ම කිසිසේත් කප්පාදුවක් නෑ – විදුලිය දෙන හැටි ලොකුගේ කියයි (VIDEO)
විශේෂ පුවත්
RN
-
February 1, 2022
අප්‍රේල් මාසය වන තෙක්ම කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වෙයි.
විදුලි – තෙල් නාටකය ආණ්ඩුවේ වුවමනාව නෙවෙයි නම් ගම්මන්පිල ඉවත් කළයුතුයි – ආනන්ද පාලිත
පුවත්
RN
-
January 27, 2022
විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා පසුගිය දිනවල රඟදැක්වූ නාටකය ආණ්ඩුවේ වුවමනාව මත සිදුකළ එකක් බවත් එසේ නොවන්නේ නම් උදය ගම්මන්පිල මහතාව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුව ඇති බවත් සමගි ඒකාබද්ධ ඛනිජතෙල් වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
හොඳම විසඳුම ගම්මන්පිලට විදුලිබල දීලා ලොකුගේට බලශක්ති දෙන එකයි – ඩිලාන්
පුවත්
RN
-
January 21, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි
RN
-
August 18, 2025
අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
පුවත්
August 17, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.