Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ගෝඨා ගෝ හෝම් ස්ථාවරයේ වෙනසක් නෑ – ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් හරීන් !
පුවත්
UN
-
May 20, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ජනාධිපති හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර හමුවක්!
පුවත්
ASK
-
May 14, 2022
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර අද (14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සකාච්ජාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
හයවැනි වරටත් අගමැති වූ රනිල්ගේ ලේකම් තනතුරට සිව්වැනි වරටත් සමන් ඒකනායක
පුවත්
UN
-
May 12, 2022
අද දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. අද දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. සමන් ඒකනායක මහතා මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය තනතුර දරන අවස්ථා 03 කදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඒ අනුව ඔහු අදාල තනතුරට පත්වන්නේ සිව්වැනි වරටයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිළධාරියෙකු වන සමන් ඒකනායක මහතා යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු, මුදල් යන ආමාත්‍යංශවල සේවය කළ අතර මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවලද සේවය කර තිබෙනවා. UN
රනිල් එන්නෙම රාජපක්ෂලාගේ වුවමනාවට.මේ මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිගන්නේ නැහැ! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 12, 2022
රනිල් වික්‍රමසිංහ චරිතය ඉදිරියට පැමිණෙන්නේ වෙන කිසිවෙකුගේ හෝ වුවමනාවට නොව රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.
අද සිට රටම අඛණ්ඩ වැඩවර්ජනයකට!
පුවත්
ASK
-
May 9, 2022
ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට සෞඛ්‍ය සේවාව සහ සෙසු සියලුම සේවා අද පස්වරු 04.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.
1
...
33
34
35
...
62
Page 34 of 62
Popular
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
MIAP
-
February 6, 2026
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
කටකතා
February 6, 2026
0
ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
February 6, 2026
0
කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.