Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

කොළඹින් රටම කැළඹු සමඟියේ විරෝධය!(PHOTOS)

ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (15) සමඟි ජන බලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දෙමළ සන්ධානය සමග සාකච්ඡාව ජනපති අවසන් මොහොතේදී යළිත් අවලංගු කරයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

විමල් සහ ගම්මන්පිල කළේ ප්‍රේමදාසට සහ දිසානායකට ඕන දේද?(VIDEO)

කුමන ඇමතිවරයෙක් වුවත් ආණ්ඩුවට පැමිණි විට කළ යුත්තේ විපක්ෂයේ කාර්යභාරය නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විමල්ගේ චෝදනාව බරපතලයි. බැසිල් ගැන වහාම පරීක්ෂණයක් කරන්න – SJB ජනාධිපතිගෙන් ඉල්ලයි (VIDEO)

බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)

තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

Popular

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

Subscribe

spot_imgspot_img