Tag: චමින්ද විජේසිරි

Browse our exclusive articles!

දැන් අංක එකට තියෙන්නේ රාජපක්ෂවරු පැන්නීම – චමින්ද විජේසිරි (VIDEO)

අන්තවාදයෙන්,ජාතිවාදයෙන්,ත්‍රස්තවාදයෙන් පෝෂණය කිරීම රාජපක්ෂවරු විසින් තවමත් සිදුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

එක උණ්ඩයක්වත් නැතිව අපි ඇමරිකාවට යට වෙලා ඉවරයි! (VIDEO)

ආණ්ඩුව විසින් රටේ බලශක්ති ඒකාධිකාරය තමන්ට හිතෛෂී රටවල්වලට පැවරීමේ පෙර ගමන දැන් ආරම්භ කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුනි පුළුවන් නම් එන්න.අපි 15 කොළඹ වටලනවා – SJB (VIDEO)

එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත අතර පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

තිස්සකුට්ටියේ ව්‍යාජ බැංකුවක් පිළිබඳව චමින්ද විජේසිරිගෙන් හෙලිදරව්වක් !

මහජන නියෝජිතයෙකු විසින් පවත්වාගෙන යන නීතිවිරෝධී බැංකුවක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ මෙම බැංකුව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා විසින් ආරම්භ කර ඇති බවයි.

අනුරටත් තියෙන්නෙත් පිං පොකට් දේශපාලනයක්.හෙමිහිට සාක්කුව පුරවාගෙන පස්සේ හොරා කියනවා!(VIDEO)

මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

Popular

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

Subscribe

spot_imgspot_img