Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජනාධිපතිවරණය 2024
Search
Browse our exclusive articles!
මහින්ද ළඟ හිටිය ජාවාරම්කරුවෝ,කැසිනෝකරුවෝ දැන් ඉන්නේ සජිත් ළඟ – සරත් ෆොන්සේකා
දේශපාලන පුවත්
ASK
-
August 24, 2024
කොළඹ LNW:සිය ප්‍රමුඛතාව වන්නේ දුෂණය හා අවභාවිතාව නතර කිරීම බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. ඒ, අද (24) මහරගමදී...
අපේ ජනතාව ආණ්ඩු කියන්නේ මොකක්ද කියල දැකල නැහැ.ජනතාව පතන විදිහේ ආණ්ඩුවක් අපි තව මාසයකින් හදනවා – AKD
දේශපාලන පුවත්
ASK
-
August 24, 2024
කොළඹ LNW:ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ ආණ්ඩුවක් තව මාසයකින් හදන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. සැබෑ ආණ්ඩුවක ස්වරූපය...
”ගෙදරට පායන තරුව” දිලිත් ගෙයින් ගෙට යයි!
දේශපාලන පුවත්
ASK
-
August 24, 2024
කොළඹ LNW:සර්ව ජන බලයේ ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (24) සිය ගෙයින් ගෙට යාමේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේය. එම...
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට අනුමැතිය ගන්න හෙට සිරිකොතේ විශේෂ සම්මේලනයක්!
දේශපාලන පුවත්
ASK
-
August 24, 2024
කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය හෙට පස්වරු 02.00ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුමූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්...
මම බලයට පත්වුණාම පාස්කු ප්‍රහාරයට ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරනවා – විජයදාස රාජපක්ෂ
දේශපාලන පුවත්
ASK
-
August 24, 2024
කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් නොවිසදුණු ගැටළු කිහිපයක් පවතින අතර තමන් බලයට පත් වූ පසු ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ අකර වරදකරුවන්ට තරාතිරම නොබලා...
1
...
32
33
34
...
72
Page 33 of 72
Popular
අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!
Nishman Ranasinghe
-
August 24, 2025
Waters Edge දැන් නව ගමනක..
ව්‍යාපාරික
August 24, 2025
0
අගෝස්තු 24 කොළඹ LNW: නාගරික සංවර්ධන ඉදිකිරීම් හා...
තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
විදෙස්
August 24, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත්...
රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ
දේශපාලන පුවත්
August 24, 2025
0
බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !
පුවත්
August 24, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.