Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජනාධිපති
Search
Browse our exclusive articles!
දෙමළ සන්ධානය සමග සාකච්ඡාව ජනපති අවසන් මොහොතේදී යළිත් අවලංගු කරයි
පුවත්
UN
-
March 15, 2022
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.
සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි: ජනපති
පුවත්
MIAP
-
March 3, 2022
සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි: ජනපති
එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායේ නිළ කාලය මාස 03 කින් දිගු කරයි
පුවත්
UN
-
March 1, 2022
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්
පුවත්
UN
-
February 24, 2022
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිවරයා සේවක ගැටලු විමසා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබීය.
TOP 20 සමාගම් හෙට ජනපති ගෝඨාභය හමුවෙයි !
දේශපාලන පුවත්
RN
-
February 20, 2022
ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 20ක ප්‍රධානීන් හෙට (21) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.
1
...
3
4
5
...
8
Page 4 of 8
Popular
විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
RN
-
November 17, 2025
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?
විදෙස්
November 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...
අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...
ඉෂාරගේ Browns EV සහ ධම්මිකගේ LB Finance හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම්
ව්‍යාපාරික
November 17, 2025
0
Browns EV සමාගම සහ LB Finance සමාගම පසුගිය නොවැම්බර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.