පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාත්යන්තර මූල්ය අරමුදල
Search
Browse our exclusive articles!
අලුත් පනත්වලින් හොරකම් වහන්න බැහැ.දැඟලුවා හොඳටම ඇති.දැන් ජනතාවට අවස්ථාව දෙන්න!
දේශපාලන පුවත්
ASK
-
October 16, 2023
ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමට නොහැකි වී ඇත්තේ රනිල් වික්රමසිංහ ජනාධිපතිව ඉදිරියෙන් තබාගෙන හොර නඩය සුපුරුදු හොර ගණුදෙනු සිදුකරන නිසා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා අද (16) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
විදුලි බලේ ගැන IMF ස්ථාවරය මෙන්න!
පුවත්
ASK
-
October 14, 2023
විදුලිබල අංශය ඇතුළු රාජ්ය ව්යවසායන් ප්රතිව්යුහගත කිරීම ශ්රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්යන්තර මූල්ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්යන්තර මූල්ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ක්රිෂ්ණ ශ්රීනිවාසන් මහතා අවධාරණය කරයි
ඊශ්රායලය සහ හමාස් ගැටුම ගෝලීය ආර්ථිකය තවත් අඳුරුරට රැගෙන යනු ඇති – IMF අනතුරු අඟවයි!
පුවත්
ASK
-
October 13, 2023
ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වී ඇති යුද්ධය, දැනටමත් අදුරු වළාවකින් වැසී ඇති ගෝලීය ආර්ථිකය තවදුරටත් අන්ධකාරය කරා රැගෙන යාමේ අවධානමක් නිර්මාණය කර ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජීනා පවසයි.
IMF කියන ආදායම හොයන්න රජයට බැහැ – විජයදාස රාජපක්ෂ
පුවත්
ASK
-
October 11, 2023
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පවසන අන්දමට ලබන වසරේ පළමු කාර්තුව තුළ රටේ පවතින තත්ත්වයත් සමඟ ඔවුන් බලාපොරොත්තු වන පරිදි ආදායම උපයා ගැනීමේ හැකියාවක් රජයට හැකියාවක් නොමැතිබව රජය විසින් ඔවුන්ට දැනුම් දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අයවැය ගැන විශ්වාසයක් නැහැ – IMF කියයි
දේශපාලන පුවත්
ASK
-
October 2, 2023
අයවැය මඟින් ඇස්තමේන්තු ගතකර තිබෙන අදායම් රැස් කරගැනීමේ හැකියාවක් පෙන්නුම් නොකරන බව ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ශ්රී ලංකාවට තාක්ෂණික සහාය ලබාදීම සහ පාලනයේ විශ්ලේෂණාත්මක ඇගයීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නව වාර්තාවේ අවධාරණය කර ඇත.
1
...
14
15
16
...
30
Page 15 of 30
Popular
රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ
Sashikala Madhushani
-
October 31, 2026
ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !
පුවත්
October 31, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...
මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව
පුවත්
October 31, 2026
0
අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...
ඇමරිකාවෙන් යුක්රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!
විදෙස්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...
ජනපතිගෙන් පොරොන්දුවක්!
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.