පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
රටට ක්ෂණිකව ඩොලර් ගෙන්වන්න ඩයනා ඉදිරිපත් කළ යෝජනාවලිය (VIDEO)
පුවත්
RN
-
June 11, 2022
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටට ඩොලර් ආදායම් ක්ෂණිකව සපයා ගත හැකි යෝජනාවලියක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු...
ඖෂධ, ආහාර, ඉන්ධන ගේන්න සල්ලි නෑ – මහබැංකුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට ආයාචනයක්
ව්‍යාපාරික
RN
-
June 3, 2022
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර වැනි දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ විනිමය අත්‍යාවශ්‍ය වී ඇති බැවින් බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ආයාචනා කරයි.
ජුනි මාසෙට ඉන්ධන ගේන්නවත් ඩොලර් නෑ – බලශක්ති ඇමති ඉන්දියාවේ ණය අපේක්ෂාවෙන්
පුවත්
UN
-
May 30, 2022
ජුනි මාසයේදී රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත මහ බැංකුව සතුව නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ...
මහබැංකු අධිපතිගෙන් මනූෂට ඉලක්කයක් …. !
දේශපාලන පුවත්
RN
-
May 22, 2022
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වී තිබේ.
ඇමරිකානු ඩොලරය සත 10 කින් ගණන් බස්සයි !
පුවත්
UN
-
May 18, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් ලෙස සටහන් වේ. අවසන් වරට නිකුත් කළ විනිමය අනුපාතිකවලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම සත 10 කින් අවප්‍රමාණය වී තිබේ.
1
...
3
4
5
...
15
Page 4 of 15
Popular
තෙල් නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළම මට්ටම කරා ළඟා වූ බව OPEC සංවිධානය කියයි
Sashikala Madhushani
-
November 12, 2026
ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රබලයෙකු හමුදා කඳවුරක පදිංචියට යයි
විදෙස්
November 12, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
අද (12) දවසේ වැසි තත්වය
පුවත්
November 12, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 12) දිනයේදී උතුරු සහ...
සින්ඩරෙල්ලාගෙ මැජික් පොල්ලෙන් වගේ අවුරුදු දෙකට මේවා මවන්න බෑ. වැඩ කරද්දී තමා අමාරුව තේරෙන්නේ – හඳුන්
කටකතා
November 12, 2026
0
ජාතික ජන බලවේගය බලයට පැමිණ වසර දෙකක් තුළ කළේ...
මමත් දවල්ට කන්නෑ. බත් කන එක තුනෙන් දෙකකින් අඩුකරන්න – ඇමති ලාල්ගෙන් රාජ්‍ය සේවකයින්ට උපදෙස්
කටකතා
November 12, 2026
0
දැනට ආහාරයට ගන්නා බත් ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩුකරන්නැයි රාජ්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.